Archeological-Historical
Archeological-Historical

Archeological-Historical

කොට්ඨස්ස මුත්තා.

නුවර පළාතේ සිට පැමිණි රටේ මහත්තයා මුළින්ම ටැම්පිටිය කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි වී ඇත්තේ 1818 වර්ෂයේ දී පමණ බව අනුමාන කරයි. ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව පැවති යුගයෙ හිස ගසා දැමීමට නියම වූ අයෙක් බවත් වෙල්ලස්සේ සටනට සෘජු සම්බන්ධතා දැක්වූ අයෙක් බවත් ජනප්‍රවාදයේ පවතින ප්‍රසිද්ධ රහසකි. මුලින්ම ඔහු කිතුල්ල ගම්මානයට පැමිණ පදිංචි වී ඇත. එහිදී ඔහුට ගැහැණු ළමයි හය දෙනෙක් සහ එක් පිරිමි ළමයෙක් සිටි බව පවසන අතර මෙම පිරිමි ළමයා කොට්ඨාස මුත්තා ලෙස පසුකාලීනව හැඳින් වූ බව කොස්ගොල්ල ප්‍රදේශයේ පවතින ජන ප්‍රවාදයකි.”කොට්ඨාස මුත්තා” පිලිබදව මෙම ප්‍රදේශයේ විවිධ ජනප්‍රවාද තිබේ. ( ඡායාරූපයේ ඇත්තේ අදහස් දැක්වූ අය සහ යුද්ධයෙන් පසු කොස්ගොල්ල ගමෙහි ස්වභාවයයි )

It is believed that the country gentleman who came from the Kandy province first settled in the Kosgolla area of ​​Tampitiya around 1818. It is a well-known secret in folklore that he was destined to be beheaded during the British rule and was directly involved in the battle of Wellassa. He first came to the village of Kitulla and settled there. He is said to have had six daughters and one son. (Pictured are the commentators and the nature of the post-war Kosgolla village)

SriLanka

Historical

May be an image of 1 person

Leave a Reply