Simplicity Is The Ultimate Sophistication
Ceylon

Ceylon

ඉංගිරිසි අකුරු නිර්මාණය කොට තිබෙන්නේ භාෂා උරුමයේ අගය නොදන්නා ශ්රී ලංකාවේ කම්මැලියන්ට සිංහල බස විකෘති කරන්නට නොවේ.
English letters have not been created to distort standard Sinhala words.
Most Sinhalese people have no good literacy skills to write standard Sinhalese words using Sinhala alphabet.
තමන්ගේ මව් බසවත් සම්මතයට ලියන්නට බැරි ජාතියකගේ සාක්ෂරතාව 90%ක් යයි ප්රසිද්ධ කිරීම ලෝක විහිළුවක්.
සිංහල බසින් පොත් කියවන ඊනියා පොත් ගුල්ලෝ අපේ භාෂා උරුමයක් වන සම්මත මව්බස ඉංගිරිසි අකුරෙන් විකෘති කරති.
ශ්රී ලංකාවේ සාහිත්ය,නාට්ය, චිත්රපටි, කළා කෘති මගින් ” හසරක් නැතිව වල්මත් වූ ” ජනතාවක් බිහි කරමින් සිටී ද?
ශ්රී ලාංකීය සමාජය තුල පොත් කියවන්නන්, පොත් ලියන්නන් බහුල වුවද සමාජය දිනෙන් දින නුගත් සහ මැරකම් පතුරවමින් පිරිහෙන්නේ මන්ද?
ශ්රී ලංකාවේ බිහි කරන ලද සාහිත්ය , නාට්ය, චිත්රපට වැනි කළා කෘති නිසා ශ්රී ලංකා සමාජය යහපත් වී තිබේ ද?
සත්වයන් සමග සංස්කෘතිකාංග පැවැත්වීම “සත්ව හිංසනයක්” ලෙස දකින එවුන්ට සතුන්ගේ බෙලි කපා මැරෙන්නට හැරීම “සත්ව හිංසනයක්” ලෙස නොපෙනේ ද?
ශ්රී ලංකාවේ රජකමට සුදුස්සකු සිටියත් ඒ සුදුස්සා පිළිගන්නට තරම් නැණවත් රටවැසියන් ශ්රී ලංකාවේ නොමැති වීම සිංහල ජාතියේ අවාසනාවක්.
ජාතික ගීය සම්මතයෙන් බැහැරව ගායනා කිරීම පමණක් නොව ජාතික බස ද සම්මතයෙන් බැහැරව ඉංගිරිසි අකුරෙන් ලියා විකෘති කිරීමද බලවත් වරදක්.
ජාතික ගීයේ සම්මුතියක් විකෘති කිරීමට විරෝධ එල්ල වුවත් ජාතික භාෂාව ඉංගිරිසි අකුරෙන් විකෘති කිරීමට එසේ එරෙහි නොවන්නේ මන්ද ?